වෘෂණ කෝෂයේ ගෙඩියක්
ගැටලුව
ptq004
මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂණයකට සම්බන්ධ වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්වා.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්වා.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂණ කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනවා.මට මේ ගැන දැනගන්න පුලුවන්ද ?තවදෙයක් කියන්න බැරි උණා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ධ වෙලා තියෙනවා.
පිළිතුර
ඔබගේ ලෙඩේ පිළිබදව පැහැදිලි මදි , නමුත් ඔබගේ වෘෂණ කෝෂයේ ගෙඩියක් වැනි යමක් ඇත්නම් එය පහත තත්වයන් විය හැක
- වෘෂණ කෝෂය තුල නහර ගැට ගැසීම් (Varicocele )
- වෘෂණ කෝෂය තුලට ජලය පිරීම ( Hydrocele )
- හර්නියා ( Hernia )
- අපිවෘෂණයේ දියර පිරුන ගෙඩියක් ( Epididymal cyst )
- ශුක්‍රාණු සහ ජලය පිරුන ගෙඩි ( Spermatocele )
- පිළිකා තත්වයක් ද විය හැක ( Testicular cancer )
ඔබගේ තත්වය නිවරදිව නිර්නය කිරීමට නම් එය පරීක්ෂා කිරීමට සිදු වෙ . මේ නිසා ඔබ කල යුත්තේ නැවතත් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙතට යොමු විමයි.
ස්තුතියි
වෘෂණ කෝෂය තුල නහර ගැට ගැසීම් (Varicocele )
වෘෂණ කෝෂය තුලට ජලය පිරීම ( Hydrocele )
ශුක්‍රාණු සහ ජලය පිරුන ගෙඩි ( Spermatocele )
ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව
ReplyDeleteමටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘශනයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.
මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද?
doctor komada muna purama raula wawa ganne..mage girl frnd ta one muna purama raula wawenna..ath mage raula godak gana kama nee...homone gattoth rari yawida...grl ta onaa mawa naluwek wage tiya ganna eyagen hari karadare dan nam mekata wisadumak dunnoth nam loku deyak..
ReplyDeleteවලස් මස් කාපන් මචෝ , එහෙම නැත්නම් ඔය කෙල්ල අතැරලා දාල මොලේ කලඳක් තියෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන්
ReplyDeleteuba kella patta kalakda ban ubawa lasanata tiyagana taram ? ela ela parak dekak anapan etakota oya amaru okoma nati wei uba allanet nadda okiwa ?
ReplyDeleteGodak usefull .thanz
ReplyDeleteඩොක්ටර් මට 2003 මේ ප්‍රස්නයම ඇති උනා. 2003 Varicocele කියල ඩොක්ටර් කෙනෙක් ඔපරේශන් එකක් කරා(ඉකිලිය හරියෙන් කපල තිබ්බෙ)ඒක හරිගියෙත් නැහැ තිබුන විදිහටම රිදෙනව. ආයම 2009 වෙන ඩොක්ට කෙනෙක් වෘසනය එක්ස්ප්ලොරෙශන් කරනව කියල ඔපරෙට් කරා ඒක හරිගියෙත් නැ. නහර ගැට වගේ අහුවෙන මගේ වම් වෘසනය අන්ඩ වෙයා එකක් නැතිව එල්ලගන ඉන්ඩම බැ රිඩෙනව. අඩුම තරමින් අන්ඩවෙයාර් එකක් නැතුව මේ ඖරුඩු ගානම නිදාගන්ඩවත් බැහැ. මට මෙක හරිම අසහනයක්.මම බැදලා බබාලා 2ක් ඉන්න අවුරුඩු 35 කෙනෙකකොබ තුමාවත් මට මෙ වේදනාවෙන් බේරෙන ක්‍රමයක් කියය් කියල බලාපොරොතු වෙනව.
ReplyDeleteසංජීව.