ඔබෙත් ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුද ? Phimosis
Phimosis
ශිශ්නයේ පෙර සම පසු පසට කිරිමට ඇති පසහුව වෛද්‍ය විද්‍යවට අනුව . Phimosis ලෙස හදුන්වනු ලැබේ. සමන්‍යයෙන් පුරුෂයන්ගෙ ශිශනයේ පෙර සම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටු පසට ගත හැකි අතර මෙහිදි සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටුපසට ගත නොහැකිය. මෙම තත්වය සමන්‍යයෙන් කුඩා අවඩියෙදි බහුලව දක්නට ලබෙන තත්වයකි . මෙය වැඩි වියට පත් වන තෙක් සාමන්‍ය තත්වයක් ලෙස සැලකිය හැක .
පෙර සම පසු පසට කිරිමට නොහැකි විම නිසා ඇතිවන ගැටලු මොනවද ?
- මුත්‍රා කිරිමේ අපහසුතා ඇති විය හැක
- ශිශ්න මුන්ඩය සහ පෙර සම අතර විෂ බිජ එක් රැස් විම නිස ,නිතර නිතර අසදනයන් අතිවිම
- ලිගුව ප්‍රනවත් වී ඇති අවස්තාවෙදී පෙර සම පසු පසට ගැනිමට උත්සහ දැරිමෙදී වේදනවක් ඇතිවිම
- ලින්ගික සන්සර්ගයෙදි වේදනාවක් ඇති විම
- කලාතුරකින් පිලිකා තත්වයක් කරා වර්දනය විම
මේ සදහා හෙතු මොනවද ?
- ශිශ්න මුන්ඩයෙ අසදනයන්
- අසාමන්‍ය ස්වයන් වින්දන ක්‍රම වල යෙදිම නිසා
- බැලනයිටිස් ශෙරොටිකා ඔබ්ලිටරන්ස් ( Balanitis xerotica obliterans ) යන සමෙ රෝගය නිසා.
- ඉතා තදින් පෙර සම පසු පසට කිරිම නිසා.
- නිතර , නිතර මුත්‍රා බට ඇතුලු කිරිම නිසා.
- පලනය නොකල දියවැඩිය පවතින අවස්තවලදි.
- සමහරක් අවස්තවලදි මෙ සදහා හෙතුවක් සොයා ගත නොහැක.
ප්‍රථිකර ක්‍රම මොනවද ?
මුලිකවම ප්‍රථිකර ක්‍රම දෙකකි
1. ඖෂදිය ක්‍රම
2.ශල්‍ය කර්ම ක්‍රම
මගේ තත්වයට වඩාත් ගලපෙන්නේ කුමන ක්‍රමයද?
මෙය රදා පවතින්නේ ඔබගේ ගැටලුවෙ ස්වභාවය අනුවය.ඔබගේ තත්වය දැනට කිසිම ආකරයකින් ඔබට බාධාවක් නොවේ නම් . බොහො විට ඖෂධ මගින් සුව කිරිමේ හැකියවක් පවති.කෙසේ වෙතත් මෙය කුමන ක්‍රමයකින් සුව කරන්වද යන්න තීරනය වන්නේ වෛද්‍ය වරයා සහ ඔබ අතර අවසානයෙදි අති කර ගන්න එකග තාවය අනුවය.
ඖෂධිය ක්‍රම මොනවද ?
- ස්ටිරොයිඩ් (steroid ) අඩන්ගු ආලෙපන අලෙප කිරිම .
- මෙහිදි 0.05 % බිටාමෙතසොන් ඩිප්‍රොපයොනේට් ( betamathasone dipropionate 0.05 % ) නම් ස්ටිරොයිඩ් කාන්ඩයට අයත් අලෙපන්යක් අලේප කරනු ලබේ
- එම අලෙපන්ය දිනපතා දිනකට දෙවරක් බැගින් සති 4- 6 ක් අතර කලයක් අලේප කිරිම මගින් යහපත් ප්‍රතිපල ලබාගත හක .
ශල්‍ය කර්ම ක්‍රම මොනවද ?
ශල්‍ය කර්ම ක්‍රම කිහිපයක් පවති.
1.සම්පුර්න පෙර සම ඉවත් කර දැමිම ( Circumsion).
2.ඉහලින් කුඩා කැපුමක් යෙදිම(Dorsal slit ) - මෙහිදි කිසිම පටක කැබල්ලක් ඉවත් නොකරයි .
3.පහලින් කුඩා කැපුමක් යෙදිම ( Ventral slit )
බොහෝම වැදගත් ලිපියක්. ස්තුතියි !
ReplyDeletegodak watina post ekak ඖෂදිය ක්‍රම pawichi karanawanam mokadda ganna oni cream eka ?
ReplyDeleteලංකාවේ මිලදී ගත හැක වඩාත් සාර්ථකම ආලේපයේ නමත් කිව්වා නම් ගොඩක් වටිනවා
DeleteME CREAM EKA MOKAKDA ?
Deleteස්තුතියි මෙම ලිපිය මා වෙනුවෙන් පල කිරීම සම්බන්දයෙන්
ReplyDeleteMokakda gann pni cream aka ???????????????
ReplyDeleteeka post eke thiyenawa balanna betamethasone 0.05 %
Deleteස්තුතියි , වැදගත් ලිපියක් ...... සම්පුර්නයෙන්ම පෙරසම ඉවත් කිරිමට දල වශයෙන් කොපමන මුදලක් වැයවනවාද? කොපමන කලක් රෝහලේ නැවති සිටිමට සිදුවෙද? මෙය කරගත හැකි රෝහල් මොනවද?
ReplyDeleteශල්‍ය වෛද්‍ය පහසුකම් ඇති ඔනෑම රොහලකින් කර ගන්න පුලුවන් නොමිලෙම
Deleteප්‍රවෙට් හොස්පිටල් එකක කරනවා නම් 12 000 විතර යනව.
නවතින්න වෙන්න උපරිම දවස් 2 යි
I did this operation from private hospital. Went home by bus.Don't worry simple operation.
Deleteස්තුතියි, මෙ ගැන දැනුවත් කලාට.....
DeleteHonda Lipiyak. Matath me problem eka thiyanawa. Eth pera sama pitu pasata karanna puluwan. Namuth Shishnaya pranawath unahama pera sama pitupasata geneemedi wedanawak ethiwenawa. Lingikawa ek weemedi pera sama pitupasata yanne nehe. eth ehema una kiyala lingika ekweemata Badawak nehe. Muthra kireematath apahasuwak nehe. namuth perasama pitupasata geneemak mage athin sidu wenne nehe. Karunakara Pilithurak sapayanna.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසම්පූර්ණව පෙරසම ඉවත් කලහම ශිශ්නය යට ඇදුමේ ගෑවෙන විට වේදනාවක් දැනෙන්නෙ නැද්ද?
ReplyDeletemuladi ehema wedanawak enna pulun namuth kalayath samaga eka nethi wenawa
DeleteMahum dapu than welekam thaman na hoda naha. eata passe eatha na hama tikak gorosu wenawa. underwear eaka gaa wenakota kisima wedanawak naha.
Deleteබොහෝම වැදගත් ලිපියක් පලමුවෙන්ම එයට ස්තුතියි කරමි. මටත් මේ සම්බන්දව ගැටලුවක් පවතී එයට පිලිතුරක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.වෛද්‍යතුමනි මගේ ශිශ්නයේ පෙර සම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩයෙන් පිටුපසට කල හැකි අතර එහෙත් ශිශ්න මුන්ඩයේ පිටුපස යටම කෙලවරෙන් පටන් ගන්නා නූලක් වැනි දෙයක් නිසා පෙරසම ශිශ්න මුන්ඩයෙන් සම්පුර්නයෙන්ම ඉවත් නොවේ. මාගේ ගැටළුව නම් පෙරසම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩයෙන් ඉවත් කල හැකිද? එසේ කල පසු ගැටළුවක් මතු නොවේද? එසේ නොකලොත් ලිංගික ඇසුරකදී යම් අපහසුතාවයකට පත් වේවිද?
ReplyDeletepenis kata loku kara ganna ganna ona mona behethada? Please advice
ReplyDeletecan I buy this cream "betamathasone dipropionate 0.05 %" from a Pharmacy without a recommendation from a doctor?
ReplyDeleteශිෂ්ණය බාගෙට ප්‍රාණවත් වී ඇති විට පෙර සම සම්පුර්ණයෙන්ම පස්සට කල හැකි නමුත් .ශිෂ්ණය සම්පුර්ණයෙන්ම ප්‍රාණවත් වුවිට පෙර සම පසුපසට කිරීම අපහසුය.එසේ නම් ලිංගිකව එකතුවන්නේ කෙසේද.ලිංගිකව එකතුවීම සඳහා සම පසුපසට කල යුතු නිසා
ReplyDeleteවෛද්‍යතුමනි , මාගේ ශිශ්නයේ පෙර සම සම්පූර්ණයෙන්ම ශිශ්න මුන්ඩයෙන් පිටු පසට කල හැකි අතර ශිශ්න මුන්ඩයේ පිටුපස ( යට ) කෙලවරින් පටන් ගන්නා නූලක් වැනි දෙයක් නිසා පෙර සම ශිශ්න මුන්ඩයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. මාගේ ගැටලුව මෙයයි... පෙර සම සම්පූර්ණයෙන්ම ශිශ්න මුන්ඩයෙන් පිටු පසට කල හැකිද ? මෙම නූලක් වැනි දෙය නිසා එයට ගැටළුවක් ඇති වේද ? ඒසේ පිටුපසට කලහොත් යම් වේදනාවක් හෝ ලේ ගැලීමක් සිදුවේ යැයි බියක් ඇත. මෙම නිසා ලිංගිකව එකතු වීමට නොහැකිද ? නැතහොත් කිසියම් ආලේපන ද්‍රව්‍යයක් ගල්වා එම නූල ඉවත් කල හැකිද ? කරුණාවෙන් සාර්ථකම පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

ReplyDelete