මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..

ගැටළුව

ptq006
Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක්


පිළිතුර 

ඔබගේ ගැටළුව පිළිබව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ
1. ඔබගේ වයස කීයද ?
2. ඔබගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වී ඇත්ද ? උදා :  ලිංගික ප්‍රදේශයේ රෝම වැවී ඇතිද ?


ඔබ ඔබගේ නියමිත වයසට  පැමින තවදුරටත් ඔබගේ  ද්විතීයික ලක්ෂණ පහල නොවී   ඇත්නම් බොහෝ දුරට එය හෝමෝන වල අසාමාන්‍ය තාවයක් නිසා සිදු විය හැක . එබැවින් ඔබට එවැනි තත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න .ඔබට ඇත්තේ ඉහත සහන් කළ කාරයේ ගැටළුවක් නොවේ නම්,  දැනගත යුතු කරුණක් වන්නේ මුහුණේ රෝම වැවීමේ ප්‍රමාණය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවය.මේ බව ඔබේ මිතුරියට පහදා දෙන්න .එබැවින් කණගාටු නොවන්න .

Comments

  1. හැබැයි කොල්ලෝ කෙල්ල‍ට ඕන රුවුල විතරක් නම් පරිස්සමින්. ඇග පුරා මයිල් තියෙන වලහෙක් වගේ පොරක් දැක්කොත් මොකෝ වෙන්නේ

    ReplyDelete
  2. මටනම් හිනා (දෙකොනින්)

    ReplyDelete
    Replies
    1. Hina wenna tibba botat ehema unanam.

      Delete
  3. හිනා වෙනඩ තරං කේස් එකක් නෙවී ඔය මානසික තත්ව නිසා බොහෝ දෙනෙක් වෛද්‍ය උපදෙස් ගන්නෙ නැතුව පසු තැවෙනවා ඒ නිසා මේ සත් කාර්‍යය්‍ය මම අගය කරමි...

    ReplyDelete
  4. dan aurudu 28 k wenawa...anith than wala roma hodata tiyanawa...papuwei munei tamai oya pashne tiyenne.mekata homona pati kara tiyanawada

    ReplyDelete
    Replies
    1. ඔබ දක්වා ඇති කරුනු අනුව , ඔබ හට හොර්මොන පිළිබදව ගැටලුවක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ . එම නිසා කනගාටු නොවන්න .ඉහතින් සඳහන් කල පරිදි මුහුණේ රෝම වැවීම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වේ . එබැවින් ඔබට අවේණික ක්‍රමයට ආදරය කරන්න.ඔබටම ගැලපෙන මොස්තරයක් තොරා ගන්න. අනුන් අනුකරනය නොකරන්න , සැමවිටම අළුත් දෙයක් කිරීමට උත්සාහ කරන්න.

      Delete
  5. Matat wayasa 20i mage muhune rewla asamanawa tama wewenne.hariyata thanin thana.mekata behetak nedda rewla hematenama ekakarawa wawaganna.

    ReplyDelete
  6. mageth wayasa 22 k thama hariyata rawula na, aga patha wadiya usa mahathath na ban, Doctor kenk hmuuna nam na thama..... hoda doctor kenk inawanm kiypnko,
    mage anith ina yaluwo ekka baluwama thama podi eka wage , puduma vidyta manasikawa watenawa ban

    ReplyDelete
  7. Sirawatama matath oya pashnema tiyanawa.yaluwo hitanne ponz nisa ehama kiyala...eun ekka inna kota podi ekaa wagee patta nondi danne...mekata man danna taramin homone gattama hari yanawa koo kauruth kiyanne nahane apita

    ReplyDelete

Post a Comment