ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ
ගැටළුව
ptq007
ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ. එලෙස ඇද වුනු සහ ඉදිරියට ආ දත් සැත්කමක් අධාරයෙන් නිවැරදි කරගැනීමේ හැකියාවක් තිබේද? එවැනි සැත්කම් ලංකාවේ රජයේ රෝහල්වල නොමිලයේ කරනවද?
පිළිතුර
පැහැදිළිවම මේ සඳහා ප්‍රථීකාර ක්‍රම ඇත . මෙය රජයේ රොහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිඳු කරයි. සියල්ලටම පෙර ඔබ කල යුත්තේ දන්ත වෛද්‍ය වරයෙක් හමු වී මෙ පිළිබදව වැඩිදුර කරුණු විමසීමයි
Comments
Post a Comment