ගැස්ට්‍රයිටිස් නම් කඩෙන් කන්නත් එපා අරක්කු බොන්නත එපා
ගැටලුව
ptq 0003
මම දැන් දිගු කලක ඉදන් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින කෙනෙක්.මම නිතරම ඖෂධ භාවිතා කරන්නේ නෑ,ඉතින් මට දැනගන්න පුලුවන්ද ගැස්ට්‍රයිටිස් වලින් අරක්ශා වෙන්න පුලුවන ක්‍රමයක්
පිලිතුර
- කුඩා ප්‍රමාන වලින් , නිතර කෑම කන්න
- තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න උදා : ෆයිඩ් රයිස්
- පාන් පිටි ( තිරිගු පිටි සහිත කෑමෙන් වලකින්න ) උදා: පාන් , බනිස් , පෙස්ට්‍රි
- දුම් බීම නවත්වන්න.
- ඇල්කොහොල් භාවිතය නවත්වන්න
- වෛද්‍ය වරයෙක් නොමැතිව ඖෂධ ගැනීමෙන් වලකින්න , මන්ද ඇතැම් ඖෂධ මගින් ගැස්ට්‍රයිටිස් උග්‍ර කරන බැවින්
- හැකි තරම් මනස සැහැල්ලුවෙන් පවත්වා ගන්න . මන්ද මානසික පීඩනයද ඔබ්ගේ ගැස්ට්‍රයිටිස් උග්‍ර කරන බැවින් .
ඔබේ ගැටලුවත් අපට ලියන්න
පුලුවන්නං යෝගා ව්‍යායාමයන්... ප්‍රාණයාම පිලිඔද ලිපියක් ලියන්න... මම හිතන විදියට ගොඩක් බටහිර ඔෂධ වලට වැඩිය මේක හැම රෝගයකටම සාර්ථකයි.... ඒක නිසා හැමෝමට මේ ගැන දැනගන්න මේ පිලිඔද ලිපියක් ලියන්න.... :)
ReplyDeleteගැස්ට්‍රයිටිස් හැදුනම බබාල හම්බුවෙන්න හොද නෑ කියන්නේ ඇත්තද?
ReplyDeleteනැත , එසේ සිදු වන්නේ නැත
Deletegooooodak thanks/
ReplyDelete