දියවැඩියාව කලින් හදුනා ගනිමු
දියවැඩියාව යනු කුමක් ද? දියවැඩියාව යනු ඔබගේ රුධිර ගත සීනි ප්‍රමනය නියමිත ප්‍රමනයට වඩා ඉහල යාම නිසා අතිවන දිගු කාලීන ලෙඩකි.
මෙසේ රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යාමට හේතුව වන්නේ කුමක්ද ?
ඔබට දියවැඩියවට ලක් වීමේ බොහෝ ඉඩ කඩ ඇත
රෝග ලක්ෂන මොනවාද ?
බොහෝ වෙලාවට මෙම වර්ගයේ දියවැඩියව ඇති අයට මුලදි කිසිදු රෝග ලක්ෂනයක් පහල නොවේ . එබැවින් මෙය හදුනා ගන්නේ කලක් පසුවු විටය.
මුලින්ම දක්නට ලැබෙන රෝග ලක්ෂන වන්නේ
ඊට අමතරව පහත රෝග ලක්ෂනද දක්නට ලැබේ
වෛද්‍ය පරීක්ෂන මොනවාද ?
දියවැඩියාව යනු සුව කල නොහැකි නමුත් පලනය කල හැකි ලෙඩකි.එබැවින් දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේ මුලික අරමුන වන්නෙ රුධිර ගත සීන ප්‍රමානය නිවැරදි මටමේ පවත්වා ගනිමින් , දියවැඩියාව නිසා ඇතිවන සන්කුලාතා වලක්වා ගැනීමයි
රුධිර ගත සීනී මට්ටම නිවැරදිව පවත්වා ගැනීම සදහා කල හැකි දැ මොනවාද ?
කෙටි කලීන සන්කූලතා
ඔබේ සෞඛ්‍ය ගැටලුවත් පහසුවෙන් විසදාගැනීමට, ඔබේ සෞඛ්‍ය ගැටලුවත් දැන්ම්ම අපට ලියන්න.ඉක්මන් පිලිතුරු අපෙන්, slfamilydoctor@gmail.com
ads
Metformin
මෙසේ රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යාමට හේතුව වන්නේ කුමක්ද ?
- රුධිරයේ පවතින ඉන්සුලීන් ප්‍රමානය අඩු වීම
- ඉන්සුලීන් ප්‍රමානය ප්‍රමනවතව පැවතියත් එහි ක්‍රියකරීත්ව අඩු වීම
දිය වැඩියාව ආකර කිහිපයකි
වැඩිවියේදී ආරම්භ වන දියවැඩියාව යනු කුමක් ද ?
මෙය අද සමාජයේ බහුලව දක්නට ලැබෙන ලෙඩකි. මෙය වෛද්‍ය විද්‍යාවෙදි type 2 diabetes mellitus , adult onset diabetes mellitus, non -insulin dependent -diabetes mellitus ලෙස හදුන්වයි.
වැඩිවියේදී ඇතිවන දියවැඩියාට හේතු මොනවාද ?
ඉහතින් සදහන් කල පරිදි දියවැඩියාව හේතුවන්නේ ඉන්සුලීන් ප්‍රමානය අඩුවීම හෝ ඉන්සියුලීන් වල ක්‍රියා කාරීත්වය අඩුවීමයි. මෙහිදී සිදු වන්නේ ඉන්සුලීන් ප්‍රාමනවත් පරිදි පැවතියත් එහි ක්‍රියා කාරිතවය අඩුවීමයි. එම නිසා අපගේ රුධිරයේ ඇති වැඩිපුර ඇති සීනි මෙද පටකය තුලට , අක්මාව තුලට , මාන්ෂ පේෂි වලට ඇතුලුවීම වලකී.එම නිසා රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යයි .මෙම දියවැඩියා තත්වය ඉතා හෙමින් දිගු කාලයක් අතුලත සිදුවේ.
- වැඩිවියේදි ආරම්භ වන දිය වැඩියාව මෙය (non insulin- dependent diabetes.type 2 diabetes , adult onset diabetes)
- කුඩා අවදියේදි ආරම්භ වන දිය වැඩියාව( Type 1 diabetes melitus ,insulin- dependent diabetes )
- ගර්භනි අවදියේදි ඇතිවන දිය වැඩියාව (Gestational diabetes melitus )
වැඩිවියේදී ආරම්භ වන දියවැඩියාව යනු කුමක් ද ?
මෙය අද සමාජයේ බහුලව දක්නට ලැබෙන ලෙඩකි. මෙය වෛද්‍ය විද්‍යාවෙදි type 2 diabetes mellitus , adult onset diabetes mellitus, non -insulin dependent -diabetes mellitus ලෙස හදුන්වයි.
වැඩිවියේදී ඇතිවන දියවැඩියාට හේතු මොනවාද ?
ඉහතින් සදහන් කල පරිදි දියවැඩියාව හේතුවන්නේ ඉන්සුලීන් ප්‍රමානය අඩුවීම හෝ ඉන්සියුලීන් වල ක්‍රියා කාරීත්වය අඩුවීමයි. මෙහිදී සිදු වන්නේ ඉන්සුලීන් ප්‍රාමනවත් පරිදි පැවතියත් එහි ක්‍රියා කාරිතවය අඩුවීමයි. එම නිසා අපගේ රුධිරයේ ඇති වැඩිපුර ඇති සීනි මෙද පටකය තුලට , අක්මාව තුලට , මාන්ෂ පේෂි වලට ඇතුලුවීම වලකී.එම නිසා රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යයි .මෙම දියවැඩියා තත්වය ඉතා හෙමින් දිගු කාලයක් අතුලත සිදුවේ.
දියවැඩියාව සෑදෙන්නේ කාටද ?
- මේම දියවැඩියා තත්වය බහුලවම අධික බර සහිත පුද්ගලයන්ගේ දක්නට ලැබේ. නමුත් මෙය සාමන්‍ය බර පවතින අයටද වැලදේ.
- බහුලවම දක්නට ලැබෙන්නේ වැඩිහිටි අවදියේදීය
- පරම් පාරවෙන් , පරම් පාරවෙන් වට උරුම වීම . එනම් ඔබෙ මවට පියාට හෝ වෙනත් පවුලේ සමජිකයකුට දියවැඩියා තත්වය පවතීනම් ඔබට දියවැඩියාව වැලදීමට ඇති සම්භවිතාවය ඉතා ඉහලය
- ඔබ ක්‍රියා කාරිත්වයෙන් අඩු පුද්ගාලයෙක් නම්
- දුර්වල ආහාර රටාවකට පුරුදුවු වෙක් නම්
- ඔබ නියමිත ප්‍රමනයට වාඩා බරින් වැඩි පුද්ගලයෙක් නම්
ඔබට දියවැඩියවට ලක් වීමේ බොහෝ ඉඩ කඩ ඇත
රෝග ලක්ෂන මොනවාද ?
බොහෝ වෙලාවට මෙම වර්ගයේ දියවැඩියව ඇති අයට මුලදි කිසිදු රෝග ලක්ෂනයක් පහල නොවේ . එබැවින් මෙය හදුනා ගන්නේ කලක් පසුවු විටය.
මුලින්ම දක්නට ලැබෙන රෝග ලක්ෂන වන්නේ
- නිතර නිතර , සාමන්‍ය ප්‍රමානයට වඩා රාත්‍රී කලයෙදී නින්දෙන් නැගිට මුත්‍රා කිරීමට සිදු වීම.
- නිරන්තරයෙන් පිපාසය දැනීම.
- අධික ලෙස බඩගිනි ඇතිවීම.
- නිතර,නිතර විෂබීජ වලින් ආසාධනයට ලක්වීම. උදා: නිතර,නිතර මුත්‍රා වලට ,වකු ගඩු වලට විෂබිජ යාම
- තුවාල ඉක්මනින් සුව නොවීම.
- ඇගට පන නැති ස්වභාවයක් දැනීම .
ඊට අමතරව පහත රෝග ලක්ෂනද දක්නට ලැබේ
- බොදවී පෙනීම.
- ලින්ගික අප්‍රානිකත්වය .
- අත් පය හිරි වැටීම .
- අතේ,පයේ වෙදනාව ඇති වීම.
වෛද්‍ය පරීක්ෂන මොනවාද ?
- නිරාආහාර රුධිර ගත සීනී පරීක්ෂාව - 126 mg/dl වාඩා වැඩි නම් ඔබ දිය වැඩියා තත්වයෙන් පෙලේ -
- අහබු ලෙස රුධිර ගත සීනී පරීක්ෂාව -මෙහිදී සීනී මටම 200 mg/dl වලට වඩා වැඩි නම් ඔබ දිය වැඩියා තත්වයෙන් පෙලේ
- මුත්‍රා වල සීනී පරීක්ෂාව - මෙය එතරම් සාර්තක ක්‍රමයක් නොවේ.
- දියවැඩියවේ පලන මට්ටම බැලීමට සිදු කරන HbA1c පරීක්ෂාව
දියවැඩියාව යනු සුව කල නොහැකි නමුත් පලනය කල හැකි ලෙඩකි.එබැවින් දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේ මුලික අරමුන වන්නෙ රුධිර ගත සීන ප්‍රමානය නිවැරදි මටමේ පවත්වා ගනිමින් , දියවැඩියාව නිසා ඇතිවන සන්කුලාතා වලක්වා ගැනීමයි
රුධිර ගත සීනී මට්ටම නිවැරදිව පවත්වා ගැනීම සදහා කල හැකි දැ මොනවාද ?
- ව්‍යායම කිරීම ඔබේ බර ඔබට ගැලපේද බලන්න
- නිවැරදි ආහර රාටවකට හුරු වීම
- ඖෂධ භාවිතය
කෙටි කලීන සන්කූලතා
- රුධිර ගත සීනී ප්‍රමානය අනවශ්‍ය ලෙස පහල යාම
- නිරන් තරයෙන් විෂබීජ වලින් ආසාධනය වීම
- ලැක්ටික් ඇසිඩොසිස් ඇතිවීම
- හදවත් රෝග ඇතිවීම ( හාට් ඇටැක් )
- අන්ශභාගය ඇතිවීම
- පාද වල සුව නොවන ලෙස තුවල ඇතිවීම
- ඇසේ සුද ඇතිවීම
- ඇස් තුල පීඩනය වැඩීවීම
- වකු ගඩු වලට බලපා වකුගඩු දිගු කාලීනව අක්‍රීය කිරීම
- ස්නයු වලට බලපා ස්නායු අක්‍රීය කිරීම
ads
Metformin
ඔයා කරන්නෙ සමාජ මෙහෙවරක් අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
ReplyDeletehonda wadagath lipiyak obata godak stuthiy
ReplyDelete