පැරසිටමොල් ( Paracetamol) පිළිබදව ඔබ නොදත් දේ
පැරසිටමොල් ( Paracetamol) යනු මොනවාද ?
පැරසිටමොල්
යනු වේදනා නාශක ඖෂධයකි
පැරසිටමොල්
භවිත කරනු ලබන්නේ කුමන අවස්තාවලදිද?
1.මද වශයෙන්
පවතින වේදනවන් සමන්ය කිරිමට
- හිසේ කැකුමට
- හන්දි කැකුමට
- මස් පිඩු වේදනාවට
පැරසිටමොල්
සැම කෙනුකුටම පාහේ භාවිතා කල හැකි වන මුත්
වකුගඩු රෝගින් , අක්මා රෝගින් සහ මත් පැන් වලට ඇබ්බැහි වු වන් සදහා යොදා ගැනීමෙදී පරෙසම් විය යුතුය.
පැරසිටමොල්
භවිත කරන්නේ කෙසේද?
පැරසිටමොල් ගැනීමට පෙර ඔබට අක්මා රෝග , වකුගඩු රෝග
පවතින්නේ නම් හෝ ඔබ මත් පැන් වලට ඇබ්බැහි වු වෙක් නම් වෛද්‍ය
වරයෙක් හමු වි මෙන් පසු මේම ඖෂධ
ගැනීම කල යුතුය.
වැඩිහිටි යන්
සදහා
- 1g බැගින් , පැය 6 න් 6 ට ගත යුතුය.
- කිසි විටකත් මෙම ප්‍රමනයට වඩා ගනිමෙන් වලකින්න.
- උපරිමය දවසට 6 g කි
ළමයින් සදහා
- මාස 3 සිට මාස 12 දක්වා ළමයින් සදහා 60 -120 mg
- අවුරුදු 1 සිට අවුරුදු 5 දක්වා ළමයින් සදහා 120 - 250 mg
- අවුරුදු 6 සිට ඇවුරුදු 12 දක්ව ළමයින් සදහ 250 -500 mg ,ලෙස පැය 6 න් 6 යත දෙනු ලැබේ
සෑම
අවස්තාවකදිම , පැරසිටමොල්
භවිතා කරනුයේ අවශ්‍ය නම් පමනි.
පැරසිටමොල්
ගැනිමෙදි ඇතිවන අතුරු ආබාධ මොනවාද ?
පැරසිටමොල් වල
අතුරු
ආබාධ ඉතාමත් අඩු බැවින් බොහෝ දුරට ආරක්ශාකාරි ඖෂධයකි.නමුත් එහිද අතුරු
ආබාධ පවති .
- සමේ කෙටි කාලිනව කුශ්ට දැමිම.
- අක්මාවට හානි සිදුවිම.
- අධික මත්‍රාවෙන් ගැනිම නිසා විෂවිම්
අධික මත්‍රවෙන්
පැරසිටමොල් බිවුවොත් කුමක් සිදුවෙද ?
එවිට
පැරසිටමොල් විෂ වන අතර එමගින් අක්මව දුර්වල කරයි.
පැරසිටමොල්
විෂ විමේ රොග ලක්ෂන මොනවද ?
- කැම අරුචිය
- ඔක්කාරය
- වමනය
- බඩේ වේදනාව
- වඩි පුර දහදිය දැමිම
- මලානික බව
- මුත්‍රා තද පැහයෙන් පිටවිම.
- ඇස් කහ පැහැ විම
මෙවන් අවස්තා
වලදි කලයුත්තේ කුමක් ද ?
හැකි ඉක්මනින්
රොහල් ගත කිරිම
ශ්‍රි ලන්කාව
තුල පවතින පැරසිටමොල් වර්ග වල වෙලද නමයන් කිහිපයක්
- පැනඩොල්
- පැරසිටොල්
send your health problem to us slfamilydoctor@gmail.com
advertisment
Click here to relieve your pain
Click here to shop online in Sri Lanka
advertisment
Click here to relieve your pain
Click here to shop online in Sri Lanka
ඇසටැනිලියිඩ් නම් වූ ඖශධය සොයාහැනුනේ අහම්බෙනි. එය වේදනා නාශනයක් ලෙස භාවිතයට ගැනුනද අක්මාවට සහ වකුගඩුවලට ඉතා විශාල වශයෙන් හානි කරවන බව පසුව නිරීක්ෂනය විය. ඉන් අන්තුරුව ඒ ඖශධයෙන්ම පෙනසිටින් නම් වූ ඖශධය ලොවට බිහිවිය. දැනට වසර 50 කට පමණ පෙර ලක්දිව පවා රෝස පාටින් යුත් 'APC ඵ් නම් වූ ඖෂධය ඕනෑම කඩයකින් පවා මිලදී ගත හැකි විය. ගුවන් විදුලියේ පවා 'වින්සන්ට්ගේ ඒ පී සී' යන නමින් එය විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියේය. වේදනාව සමනය වුවද එහි අඩංගු පෙනසෙටින් නම් වූ රසායනික ද්‍රව්‍යය අක්මාවට හා වකුගඩුවලටද අහිතකර බව සොයා ගැනිනි. එයින් එහි නිපදවීම නතරවුනි. පෙනසෙටින් ආශ්‍රයෙන් නිපදවුනුන් ඇසටමිනෝෆෙන් නම් ඖශධය පැරසෙටමෝල් වශයෙන් දැන් වසර ගනනක් භාවිතයේ පවතී. මේ රචනය ඔබට ඉදිරිපත් කරන කතෲ මහත්මයා කියන පරිදි එය තවමත් භවිතයේ ඇත. එහි කිවමනා තරම් වරදක් ද නැත. එය භාවිතයට සුදුසුය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ශරීර ගත වුවහොත් සිදුවන්නේ අවැඩකි. මේ සිහි කල්පනාවෙන් ඔබ සතිය. යුතුව භාවිතයට ගැනීම ඔබ සතුය.
ReplyDelete