පීනස
පීනස (Allergic Rhinitis)
පීනස යනු බහුල සෞඛ්‍ය ගැටලුවකි .මෙය බොහෝ දෙනෙකුගේ එදින දා වැඩ කටයුතු වලට අහිතකර ලෙස බලපායි .මෙය බොහෝදෙනකුට අනාගතයේදී ඇදුම , දද වැනි ලෙඩ සැදීමට බලපායි .
ප්‍රධාන ලෙස පීනස ආකාර දෙකකි
පිනසේදී ඇති වන රෝග ලක්ෂණ මොනවාද ?
මෙම රෝග ලක්ෂණ ඔබ අසාත්මික ද්‍රවුය සමග ගැටී ටිකවෙලාවකට පසුව මතුවේ
පීනස සැදීමට හේතු මොනවාද ?
පීනස යනු අසාත්මික තත්වයකි (Allergic Rhinitis )එම නිසා එය ආසදත්මික ද්‍රවුය ආස්වාස කල විට ඊට විරුද්ධව ශරීරය මගින් හිස්ටමින් යන රසායන ද්‍රවුය සරාවය කරයි .මෙම රසායන ද්‍රවුය නිසා ඉහතින් කි රෝග ලක්ෂණ මතුවේ.පීනස ජන මගින් පරම් පරාවෙන් ගමන් කල හැකි වන අතර එය සැමවිටම එසේ නොවේ .
එමෙන්ම අසාත්මිකතාවන් නැතිව ඇතිවන පීනස තත්ත්වයකුත් (Non Allergic Rhinitis) ඇති බව මතක තබා ගන්න
අසාත්මික ද්‍රවුය මොනවාද ?

- නාසය, කට ,ඇස් , උගුර කැසීම
- නාසයට ගද , සුවද නො දැනීම
- නාසයෙන් සොටු දියර ගැලීම
- කිවිසුම් යාම
- ඇස් වලින් කදුළු ගැලීම
- කනේ වේදනාව, කන් කැසීම, කන් පැසවීම, කන අගුල් වැටීම.
- නාසය හිර වීම
- කැස්ස
- හිසේ කැක්කුම
- ඇස් බරවීම
- කන් ඇසීම අඩු වීම
- තෙහෙට්ටු ගතියක් ඇගට දැනීම
- කරුණු මතක තබා ගැනීමේ අපහසුව
පීනස යනු අසාත්මික තත්වයකි (Allergic Rhinitis )එම නිසා එය ආසදත්මික ද්‍රවුය ආස්වාස කල විට ඊට විරුද්ධව ශරීරය මගින් හිස්ටමින් යන රසායන ද්‍රවුය සරාවය කරයි .මෙම රසායන ද්‍රවුය නිසා ඉහතින් කි රෝග ලක්ෂණ මතුවේ.පීනස ජන මගින් පරම් පරාවෙන් ගමන් කල හැකි වන අතර එය සැමවිටම එසේ නොවේ .
එමෙන්ම අසාත්මිකතාවන් නැතිව ඇතිවන පීනස තත්ත්වයකුත් (Non Allergic Rhinitis) ඇති බව මතක තබා ගන්න
අසාත්මික ද්‍රවුය මොනවාද ?
- අසාත්මික ආහාර
- අතර ඇතැම් මල්වල පරාග
- පරිසරයේ ඇති දූවිල්ල
- මකුළු දැල් දූවිල්ල
- වී කාටුව
- සතුන්ගේ මවිල්
- පුස් වර්ග
- කැරපොත්තන් වැනි සතුන්ගේ මල මුතු අසාත්මිකතාව ඇතිවීමට හේතු විය හැකිය.
- සවස, රාත්‍රි කාලවල ස්‌නානය
- පිනි බෑම,
- වර්ෂාවට තෙමීම,
- නිදි වර්ජිතව සිටීම,
- වායු සමීකරණය කරන ලද ස්‌ථානවල බොහෝ වේලා රැඳී සිටීම,
- හිසේ කෘත්‍රිම ආලේපන ගැල්වීම උදා. හෙයා ජෙල් ආදිය.
ඇතැම් රටවල අසාත්මිකතාව නිසා පීනස මතුවන්නේ වසන්ත හෝ ගිම්හාන ඍතුවලදීය.එම රටවල මල් පිපෙන අස්වනු නෙළන කාලයේය. ජපානය ඒ සඳහා උදාහරණයකි.
එහෙත් ලංකාවේ වසර පුරාම මල් පිපේ. වසරේ සෑම කාලයකදීම කුමන හෝ භෝගයක අස්වනු නෙළයි. එබැවින් ශ්‍රී ලංකාව වැනි දේශගුණයක් ඇති රටවල සිටින පීනස් රෝගීන්ගේ පීනස වසරේ ඕනෑම කාලයකදී මතුවීමට ඉඩ ඇත
පිනසට ප්‍රතිකාර කලයුත්තේ කෙසේද ?
චර්යාමය වෙනස්කම් ඇතිකරගැනීමය
1.ඇන්ටිහිස්ටමින් වර්ගයේ බෙහෙත්
මෙමෙගින් ඉතා හොදින් රෝග ලක්ෂණ පාලනය පාලනය කරගත හැක

- එහිදී බොහෝ රෑ වී ස්නානයෙන් වැළකීම,
- හිසකෙස්වලට ජෙල් ගෑමෙන් වැළකීම,
- මකුළුදැල් ආදිය කඩා නිවස පිරිසුදු කරන විට මුහුණ හොඳින් වසාගෙන එම කටයුතු කිරීම,
- තමන්ට අසාත්මික ආහාර නොගෙන සිටීම ආදිය දැක්විය හැකිය.
1.ඇන්ටිහිස්ටමින් වර්ගයේ බෙහෙත්
මෙමෙගින් ඉතා හොදින් රෝග ලක්ෂණ පාලනය පාලනය කරගත හැක
ගිලින පෙති
- පිරිටන් ( Chlorpheniramine) - වරකට 1 බැගින් දවසට දෙවරක් ගන්න ,මෙමගින් ඔබට නිදි මත ගතිය දැනිය හැක
- ලොරටඩින් (Loratadin ) ,ෆෙක්ෂෝෆෙනඩින්(fexofenadine ) , ,සිට්‍රසීන් (cetirizine) යන පෙති වර්ග වලින් එක් වර්ගයක් තෝරා ගෙන වරකට 1 බැගින් දවසට දෙවරක් ගන්න මෙමගින් ඔබට නිදි මත ගතිය නොදැනේ
2.කොටිකෝස්ටේරෝයිඩ් වර්ගයේ බෙහෙත් නාසයට දුම ලෙස විදින බෙහෙත් ( belcomethasone nasal spray)
- මෙම වර්ගයේ බෙහෙත් උදේ සහ හවස දවසට දෙවරක් සති තුනක් එකදිගට බවිත කරන්න .
- ෆාමසි වලින් ඔබට විවිඩ වර්ගයේ වෙළද නම වලින් මෙය ලබා ගත හැක ඉන් එක වර්ගයක් - බෙක්ලෙටේ (beclate )
3.නාසය සිර වීම වලකන නාසයට දමන දියරමය බෙහෙත්
මෙම වර්ගයේ බෙහෙත් එක දිගට දවස් 3 නකට වඩා නොදැමිය
මෙම වර්ගයේ බෙහෙත් එක දිගට දවස් 3 නකට වඩා නොදැමිය
Comments
Post a Comment