ඇදුම ( හතිය , පපුවේ මහන්සිය )
ඇදුම යනු දිගු කාලින ස්වසන මාර්ගය සම්බන්ද ලෙඩකි .සියලුම වයස් කාන්ඩයන් එක සේ මෙම ඇදුම රෝගයට ගොදුරුවේ , නමුත් මෙය බොහෝ දුරට කුඩා කාලයේදී හෝ මැදි වියේදී ආරම්බ වේ
රෝග ලක්ෂණ
- හතිය
- පපුවේ මහන්සිය ( පපුවේ තද ගතිය )
- පපුවෙන් ඇසෙන රාන් රූන් ශබ්දය
- කැස්ස
- මෙම රෝග ලක්ෂණ බොහෝ විට මතු වන්නේ රාත්‍රී කාලයේදී හා පාන්දර කාලයේදීය . නමුත් අනෙක් අවස්ථා වලදී ද පැවතිය හැක
ඇදුමට හේතුව කුමක් ද ?
බොහෝ විට මෙය පරම පරවෙන් පැවත එන ලෙඩක් ලෙස සැලකිය හැක . එම නිසා මෙය ඔබේ පවූලේ අය අතරද පැවතිය හැක .
රෝග ලක්ෂණ උත්සන්න කරන අවස්තා මොනවාද ?
- දුවිලි වලට නිරාවරනය වීම්
- දුම් බීම
- දුම අස්වාස කිරිම
Comments
Post a Comment